Song Requests

captcha

We are trying to improve our website everyday and we understand that the main objective in our website is to provide any Sinhala Sri Lankan song for you to listen freely! If you don’t find any song that you need to listen on our website, please fill the form here and submit to us. We will do our best to find the song and upload it for you. You will receive an email once the song is uploaded to our website.

If you have songs (mp3 files) that you need to upload to our website, please contact us via admin@sinhalamusicbox.online

If you find any song in our website that is – not able to listen/ not clear / braking the sound / corrupted, please inform us via this form. We will fix it as soon as possible. We are always grateful for your support.

අපගේ වෙබ් අඩවිය දිනපතා වැඩි දියුණු කිරීම සඳහා අප උත්සාහ කරන අතර අපගේ වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ ඔබට නොමිලේ මුළු හදවතින්ම සවන් දීමට සියලුම සිංහල, ශ්‍රි ලාංකික ගීත ලබා දීමයි. ඔබට අපගේ වෙබ් අඩවියේ සවන් දීමට අවශ්‍ය ඕනෑම ගීතයක් සොයා ගත නොහැකි නම්, මෙතන පෝරමය පුරවා අප වෙත යොමු කරන්න. අප එම ගීතය සොයා අපගේ වෙබ් අඩවියට එකතු කිරීමට සෑම විටම උත්සාහ කරමු . එම ගීතය අපගේ වෙබ් අඩවිය එක් කල පසු ඔබට ඊ-මේල් පණිවිඩයක් ලැබෙනු ඇත.

ඔබ සතුව අපේ වෙබ් අඩවියට එකතු කිරීමට අවශ්‍ය බව හැඟෙන ගීත (mp3 files) තිබේ නම්, කරුණාකර admin@sinhalamusicbox.online ඊ-මේල් ලිපිනය හරහා අප හා සම්බන්ධ වන්න.

තවද ඔබට සවන් දීමට නොහැකි / පැහැදිලි නැති / ශබ්දය බාල / දූෂිත ගීත අපගේ වෙබ් අඩවියේ ඇත්නම්, කරුණාකර මෙම පෝරමය හරහා අපට දැනුම් දෙන්න. අපි හැකි ඉක්මනින් අදාල කරුණ නිවැරදි කරනු ඇත. අප සෑම විටම ඔබගේ සහාය ඉතා අගය කරමු.

Follow us on